Wife Wal Katha

Wife ණය ගෙවපු විදිය – 1 – Wife Wal Katha

Wife ණය ගෙවපු විදිය – 1 reveals the beginning of a dramatic and emotionally charged story, crafted in a Sinhala Wal Katha PDF style that builds curiosity and keeps the reader fully absorbed.

මම කසුන් වයස 29, මට හොඳ පෙනුමක් තියනව. මම මැරි කරල අවුරුදු 2 ක් වෙනව තාම අපිට ලමයි. නම් නෑ මගේ වයිෆ් තමා ආශා එයාට වයස 28. සුදු පාටට නොහිටියට ලස්සන ඇගක් තියන ලස්සන කෙල්ලෙක් එයා. මේක සිද්ධ වුනේ අපේ ගේ හදන අතරතුර අවසන් වෙන්න ඔන්න මෙන්න අපේ සල්ලි ඉවර නිසා අපිට බඩු ගන්නවත් වැඩකරන අයට පඩි ගෙවන්නවත් සල්ලි නැති වුනා. මේ සිද්ධිය නිසා අපේ ජීවිත කනපිට ගැහුන. මම හිතනව මේ කතාව ඔයාල සතුටු කරයි කියල.

පස්සෙ ආශා යෝජනා කරා අපි යාළුවෙක්ගෙන් හරි නෑදෑයන් ගෙන් හරි ණයක් අරන් වැඩ ඉවර කරමු කියල. ඒත් කවුරුත් අපිට උදව් නොකරපු නිසා පොලී කාරයෙක්ගෙන් අපිට සල්ලි ගන්න සිද්ධ වුනා. මම අපේ ගෙවල් කිට්ටුව ඉන්න වයස 52ක් විතර වෙන බන්ධුපාල හම්බවෙන්න ගියා. මිනිහ කපටි වගේම පොඩ්ඩක් මැර ඩයල් එකක්. එයා මගේ ගැන විස්තර අහල ණය දෙන්න කැමති වුනා එයාගෙ කොල වගයක අත්සන් අරන්.

අපි මාසයකින් වගේ ගේ හදල ඉවර කරල පදිංචියට ගියා පස්සෙ මාස කීපය මගේ ලස්සනම කාලයක්. මම බන්ධුපාලට වෙලාවට වාරිකය ගෙවාගෙන හැම දේම හොදින් තිබ්බ. ඒත් මාස 6කින් ඒ හැමදේම වෙනස් වුනා. මම වැඩ කරපු කොම්පැණිය පාඩු ලබල ශාඛා කීපයක් වහන්න සිද්ධ වුනා.

ගොඩක් අයට රස්සා නැති උනා මටත් එක්කම. ආයෙ රස්සාවක් හොයාගන්න එක පොඩ්ඩක් අමාරු උනා. මගේ ඉතුරුම් ඔක්කොම ගෙදරට යට කරල නිසා දැන් එදිනෙදා වියදම් වලටවත් සල්ලි නැති තරම්. ඒ ප්‍රශ්න නිසා බන්ධුපාලට වාරික දෙකක් විතර ගෙවන්න බැරි වුනා දැන් මිනිහ හැමදාම කතා කරල වාරිකය අහනව.

බැරිම තැන මම මාස දෙක තුනක සහනයක් දෙන්න කිව්ව මට වෙලා තියන ප්‍රශ්න කියල මිනිහ මට මාසයක කාලයක් දුන්න. ජොබ් එක නැති වෙලා මාස තුනකුත් ගියා ඒත් වෙන ජොබ් එකක් නැතුව මම නැත්තටම නැති වෙලා. බන්ධුපාල සෑහෙන්න පාරක් මට බැනල කතා කරා. පස්සෙ දවසක් මිනිහ එයාගෙ ගෝලයෙක් වෙන සුමනෙ එක්ක අපේ ගෙදර ඇවිත් කෑ ගැහුව සල්ලි දෙන්න කියල සුමනෙ කියන්නෙ ඒ පැත්තෙ චණ්ඩියෙක්. මම එයාලට වැදල වගේ තව කල් දෙන්න කියල ඉල්ලුවට එයාල මට දවස් දෙකක් දුන්න සල්ලි දෙන්න.

ඊලග දවස් දෙකම මම කරේ දන්න කියන අයගෙන් නෑයන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල සල්ලි ලෑස්ති කරන්න ට්‍රයි කරපු එක ඒත් මට සල්ලි හොයාගන්න බැරි වුනා පහුවදා බන්ධුපාල මට කතා කරල සල්ලි ලෑස්තිද ඇහුව. තාම සල්ලි හොයාගන්න බැරි වුනා කියල දැන ගත්තාම මිනිහට තරහ ගියා. හවසට ටවුන් එකේ රෙස්ටුරන්ට් එකට එන්න කිව්වා එයාව හම්බවෙන්න. මම බයෙන් ගියේ මොනව වෙයිද කියල.

The storyline progresses with intensity and realism, making Wife ණය ගෙවපු විදිය – 1 feel like an Wife Wala Katha type of narration where personal sacrifice and hidden feelings create powerful engagement.

මම 8ට විතර රෙස්ටුරන්ට් එකට යනකොට බන්ධුපාල සුමනෙ එක්ක සෙට් වෙලා. මාව දැකල දෙන්න මන් දිහා බලන් ඉදල

මට වාඩිවෙන්න කියල බන්ධුපාල මගෙන් සල්ලි ගැන ඇහුව මට දෙන්න උත්තර නෑ මම සල්ලි නෑ කිව්වාම බන්ධුපාල හයියෙන් කෑගහන්න ගත්තා අනික් අයටත් ඇහෙන්න මට හොදට බැනගෙන ගියා. මම කෑ ගහන්න එපා කතා කරල බේර ගමු කියනකොට මිනිහට තවත් මල පැන්න. හැමෝම අපි දිහා බලාගෙන. පස්සෙ සුමනෙ මගේ කරට තට්ටුවක් දාල මාව වාහන පාර්ක් එක පැත්තට එක්කන් ගියා.

සුමනෙ : මොකටද මචං උඹ අපේ අයියා එක්ක අවුල් දාගන්නෙ. උඹට මේ අවුලෙන් ගැලවෙන්න ඕනෙනම් මං ගාව පොඩි යෝජනාවක් තියනව උඹ කැමති නම්.

මම සුමනෙට පිං අයිති වෙයි මේකෙන් ගැලවෙන්න විදියක් තියනවනම් කියන්න කිව්ව.

සුමනෙ : අයියා එක්ක අවුලක් දාගන්නෙ නැතුව මේක ඉවරයක් කර ගන්නනම් එයාට උදව්වක් කරන්න වෙයි.

මම ඇහුව මොකක්ද උදව්ව කියල. සුමනෙ හිනාවෙලා මේකනෙ මචං උඹට තේරෙනවනෙ දෙයක් දුනොත් තමා දෙයක් ගන්න පුළුවන්. අපේ අයියා උඹෙ ගෑණිට කැමති මිනිහට එයා එක්ක පොඩ්ඩක් ඉන්න ඕනෙලු. ඔයා කියන දේ තේරෙන් නෑ කියල කිව්ව මං. පස්සෙ මිනිහ කිව්වා අපේ අයියට උඹේ ගෑණිට හුකන්න ඕනෙලු. උඹ ඒකට කැමති නම්. උඹේ ගෙදර ඔප්පුවයි අනිත් ලියකියවිලි ටිකයි උඹට ආයෙ ලැබෙයි. ණය උඹට කැමති කාලයක් අරන් ගෙවන්න පුළුවන්. පවුල්

ජීවිතෙත් කලින් වගේම තියෙයි. මට ඒක අහල තරහ ගියා. ඒකනම් කොහොමටවත් කරන්න බෑ. කිව්වා.

සුමනෙ : කලබල වෙන්න එපා. පොඩ්ඩක් හිතල බලන්න. බන්ධුපාල සතුටු කරොත් ඔයාගෙ පවුලම සතුටින්. නැත්නම් මිනිහ ඔයාලව නැති කරල දායි. අපි දැන් ගිහින් පොඩි ෂොට් එකක් දාල ඔයාගෙ තීරණය කියල දාන්න.

පස්සෙ අපි ඇතුලට ගිහින් සුමනෙ බන්ධුපාල එක්ක බොන්න ගත්තා මටත් ෂොට් දෙකක් දාල දුන්න. බීල ඉවර වෙලා බන්ධුපාල නැගිටල මගේ තීරණය මොකද ඇහුව. මම ඒ ගැන හිතන්න දවසක් දෙකක් දෙන්න කිව්වාම. මේ සති අන්තයේ අපේ ගෙදර අය මහ ගෙදර යනව එහෙදි සෙට් වෙමු කියල ඔක්කොම ගියා.

ගෙදර ගිහින් අවුලෙන් ඉන්නව ආශට තේරිල මොකද උනේ මොකක්ද ප්‍රශ්න කියල ඇහුව මම මුකුත් නෑ කිව්වට එයා බල කරල අහපුවාම මම බන්ධුපාල හම්බවෙන්න ගිය එකයි. සුමනෙ කරපු යෝජනාව ගැනයි හැමදේම කිව්වා එයාට. මොකක් මිනිහ ජරා සතෙක්නෙ කියල වයිෆ් අඩන්න ගත්තා.

Positioned as part of the modern Wela Katha Lokaya trend, this first chapter sets up a gripping journey that encourages readers to look forward to the next part of the series.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Back to top button

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker