CoupleNew Wal Katha

මධුසමය – 1 වන කොටස – Sex Katha Sinhala

This Sex Katha Sinhala chapter begins the enticing journey of Madhusamaya — where desire and emotion intertwine deeply.

මගේ නම හංසි. මට අවුරුදු 24. මම කසාද බැන්දේ ලහිරුව. එයාට අවුරුදු 27. අපි අවුරුදු 3ක් විතර ආදරේ කලා. ලහිරු මියුසික් බෑන්ඩ් එකක සෙල්ලම් කරනවා. අපේ පවුලේ පාර්ටියකට ලහිරු ආවා. ඒකෙන් තමයි අපේ සම්බන්දේ පටන් ගත්තේ. ලහිරු ටිකක් විනෝදකාමී කෙනෙක්. එයා කිසිම දෙයක් වැඩිය ගනන් ගන්නේ නෑ. එයාට ගොඩක් යාලුවෝ  හිටියා. මන් පොඩ්ඩක් සැරයි. එයාට එහෙම නැතුවත් බෑ. හැමදේම සරලව හිතන්නේ. නැව ගිලුනත් බෑන් චූන්න් තමයි.

අපේ පවුලේ මමයි මල්ලි විතරයි හිටියේ. අපේ තාත්තට වාහන සේල් තිබුනා. මුදල් වලින් අවුලක් තිබුනේ නෑ. මමත් ලස්සනට ඇදලා කරලා හිටියා . මගේ ගෙවල් කොලඹ . ලහිරු ඉන්නේ කලුතර. ලහිරු කෙට්ටු සුදු කෙනෙක් කොන්ඩේ වවලා ඉන්නේ ටිකක් විතර. එයාගේ ලස්සනට තමයි මමත් මුලින් කැමති උනේ.  ලහිරුගේයි මගෙයි ආදරයට අපේ ගෙදරින් මුලින් අකමැති උනත් මගේ කැමත්ත නිසාම පස්සේ කැමති උනා.

ලහිරුට රට වටේම යාලුවෝ හිටියා. මන් ඒකට අකමැති උනත් මෙයා මාව කෙයාර් කරන්නේ නෑ  යාලුවොත් එක්ක එහේ මෙහෙ ඇවිදිනවා. එයා ටිකක් දුම් බොන්න හුරු වෙලා හිටියේ. මන් හිතුවේ සිගරට් විතරයි කියලා. ඒත් එයා ගංජා කේජි ඈශ් වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා හිටියේ. එයාගේ ෆීල්ඩ් එකේ ඒවා සාමන්‍ය දෙයක්ලූ. අයිස් එහෙමද බොනවද කියලනම් මන් දන්නේ නෑ. සමහර විට ඒවත් එයා පාවිච්චි කරනවා ඇති. එයා අරක්කු එහෙම බොන්නෙම නැති තරම් ඉදලා හිටලා විතරක් බියර් බොනවා.

ඉතින් අපේ වෙඩින් එක තිබුනේ ගිය අවුරුද්දේ. ඒක කොලඹ හොටෙල් එකක තිබුනේ. එදා වෙඩින් එකට 300ක් විතර ආවා. වෙඩින් එක වෙලේ ලහිරු ඩින්ස් ගත්තා. ඒත් මන් කිව්වා ගානකට බොන්න චාටර් වෙන්න එපා කියලා. එත් මේ මිනිහාට ලිමිට් එකක් තේරෙන්නේ නෑ. යාලුවෝ දෙන දෙන ශොට් එක මේයා බිව්වා. අපේ යාලුවොත් මෙයාට බියරුත් පෙව්වා. මන් එපා කියද්දිත් බිව්වා. මගේ හොදම දවසේ අන්තිමට මෙයාට කෙලින් ඉන්න බැරි ගානට වැඩි. මන් හිටියේ පුදුම කේන්තියකින්.

In this Sinhala Wal Kata episode, passion awakens through secret moments and forbidden touches.

ඉතින් අපි හනිමුන් එකට හොටෙල් එකක් බුක් කරලා තිබුනේ. ඒක තිබුනේ නුවර. දවස් දෙකක් අපි ඒ හොටෙල් එකේ ඉන්න පෑලෑන් කරලා තිබුනේ. වෙඩින් එක දවසේ ලහිරුට වැඩි නිසා අපේ තාත්තා එහෙමත් ටිකක් අවුලෙන් හිටියේ. කොහොම හරි වෙඩින් එක ඉවර වෙලා අපිට 4.15 විතර තමයි පිටත් වෙන්න තිබුනේ. යාලුවෝ ටික මෙයාව වෙඩින් කාර් එකට දාගත්තා. ඒක BMW කාර් එකක් ඒක ලස්සනට සරසලා තිබුනේ.  අපි ඒ කාර් එක හයර් එකට ගත්තු එකක්.  ඉතින් අපි ඒ කාර් එකේ නුවර ගියා. යන අතර මග දේපාරක් ලහිරු වමනේ කලා. එයාට හොදටම වැඩි වෙලා තිබුනේ. මට හරි කේන්තියෙන් හිටියේ. ලහිරු වාහනේට නැගලා පොඩි වෙලාවකින්ම හොදට නිදි. එච්චරම එයා බීලා.

ඉතින් මට කම්මැලි කමෙන් හිටියේ . ඒ ඉන්න අතරේ තමයි කාර් එකේ ගිය ඩයිවර් අයියා මාත් එක්ක කතාවට වැටුනේ.

“මිස් මනමාල මහත්තයටනම් හොදටම වැඩි නේද ? ” ඩයිවර් අයියා මගේන් ඇහුවා.

“ඔව් අයියේ මන් මෙයාට කිව්වා එච්චර  බොන්න  එපා කියලා ඇහුවේ නෑනේ”  මන් පිලිතුරු දුන්නා.

එතනින් පටන් ගත්තු කතාව අපි නුවරටම අරගෙන ගියා. ඒ අතරතුර අපේ විස්තර ඔක්කොම කතාකලා. මගේ විස්තර, ලහිරුගේයි මගෙයි ආදර කතාව හැමදේම එයා මගෙන් දැනගත්තා.

මමත් එයාගෙන් විස්තර ඇහුවා. මන් අයියේ කිව්වාට එයා මල්ලි කෙනෙක් . එයාට 22යි වයස. ඒ මල්ලිගේ නම අශේන්. හරි අහිංසක කොල්ලෙක් . එයාගෙම තමයිලු වාහනෙත්. ඉතින් එතනින් එයාට මන් අශේන්ට මල්ලි කියලා තමයි කතා කලේ. අශේන් මල්ලි ලහිරු තරම් පාට නැති උනාට හරි පිලිවෙලයි  රැවුල ටිකක් වවලා හිටියේ. හැබැයි වැදහත් පාටයි. අමුතු ඩීසන්ට් එකක් තිබුනා අශේන් මල්ලිගේ.

ඉතින් අපි ඔහොම ටික දුරක් යනකොට දෙන්නම ඕපන් කතා කලා. මටත් අශේන් මල්ලිට තිබුන ලැජ්ජාව අඩු උනා. ඉතින් ටික දුරක් යද්දි මට හිතුනා බියර් එකක් බිව්වානම් හොදයි කියලා.

“මල්ලි මේ ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න”
මන් අශේන් මල්ලිගෙන් ඇහුවා.
“ඕ අක්කේ කියන්න මොකක්ද ?” අශේන් පිලිතුරු දුන්නා.
 “අනේ මල්ලි මටත් දැන් බියර් එකක් බිව්වනම් හොදයි කියලා හිතෙනවා. ඔයාට පුලුවන්ද මට බියර් බෝතලයක් අරන් දෙන්න? ” මන් අශේන්ට කිව්වාම එයාගේ උත්තරේ උනේ “අපෝ ඕක මොකක්ද අක්කේ මන් ගෙන්නම්”

ඉතින් ටික දුරක් යද්දි තිබුන බාර් එකකින් එයා මට බියර් බෝතලයක් අරන් දුන්නා. මන් ඒකට සල්ලි දුන්නත් එයා ගත්තේ නෑ. එයා කිව්වේ ඒක එයාගෙන් මට වෙඩින් එකට දීපු ගිෆ්ට් එකක් කියලා හිතන්න  කියලයි. ඉතින් මන් බියර් එක හිමින් බිව්වා. මන් කලින් බියර් බීලා තියෙන නිසා අවුලක් නෑ.

ඉතින් අපි කතාවෙන් කතාවෙන් නුවරට ලන් උනා. ………..

ඉතිරි කතාව පසුවට ❤🙏

Read the full story on Wal Ktha — your destination for bold and captivating Sinhala adult fiction.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest


0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Back to top button

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker