CoupleNew Wal Katha

මධුසමය – 2 වන කොටස – Wal Katha New

Wal Katha New continues with Madhusamaya Part 2 — a deeper dive into irresistible desire and hidden connections.

අපි නුවරට ලන් උනා එතකොට වෙලාව රෑ 9ට විතර ඇති.. අපි කෙලින්ම ගියේ අපිට බුක් කරලා තිබුන හොටෙල් එකට. මටයි ලහිරුටයි රූම් එකයි අශේන් මල්ලිට වෙනම රූම් එකයි බුක් කරලා තිබුනා. ඉතින් අපි හොටෙල් එකට යනකන්ම ලහිරු නිදි. මන් දෙතුන් පාරක් කතා කරලා තමයි ඇහැරෙව්වේ. ඒත් මේකට කෙලින් හිටගන්න පන් නෑ. ඒ තරම් වැඩි. මන් අශේන්ට කිව්වා ” අනේ මල්ලි මෙයාට වැඩි තවම මෙයව රූම් එකට එක්ක යන්න උදව් කරන්න”  කියලා.
” ඕක මොකක්ද අක්කේ මන් සපෝර්ට් එකක් දෙන්නම්” කියලා අශේන් මල්ලි ලහිරුව අල්ලන් හොටෙල් එකට ගියා. මමත් ඒ ලගින්ම ගියා.

හොටෙල් එකෙත් කට්ටිය ටිකක් හිටියා. එයාලත් ලහිරුව දැකලා හිනා උනා. ඇයි ඉතින් මෙහෙම බොනවද වෙඩින් එක දවසේ. මට ඒ මිනිස්සු ඉස්සර ලහිරු ලැජ්ජ කලා. ඒත් මන් කේන්තිය තද කරන් ආවා. මොකද ලහිරු එහෙම බීලා හිටියම මිනිස්සු මන් ගැන මොනාද හිතන්නේ. මට කෙන්ති ගිහින් ඉන්නේ කියලා අශේන් මල්ලිටත් තේරුනා. එයා බයෙන් බයෙන් වගේ මන් දිහා හොරෙන් බලනවා මන් දැක්කා.

කොහොම හරි ඉතින් මේ මිනිහාව මන් කාමරේට දාගත්තා. කාමරේට අමරුවෙන් ගියා විතරයි ලහිරු ඇදට වැටුනා. අනේ මට මහ තනිකමක් දැනුනේ ඒ වෙලේ. මට ඇඩුනා. අශේන් මල්ලිත් මන් දිහා හරි දුකෙන් බලන් හිටියේ. එයාටත් තේරුනා මට හරිම අවුල් කියලා.

“ඕක ගැන හිතන්න එපා අක්කේ . අයියා හෙට උදේට නැගිට්ටම ඔක්කොම  හරියයි කොල්ලෝ ඉතින් ඔහොම තමයි බොන්න ගියාම ” අශේන් මල්ලි මගේ හිත හදන්න කිව්වේ එහෙම . 

“ඒත් මල්ලි බොනවා කියලා මෙහෙමත් බොනවද අනේ මන්දා මල්ලි” කියලා ඒකට මන් උත්තර දුන්නා.

” හෙට මාලිගාවට යන්නේ කීයටද අක්කේ ?” මගෙන් අශේන් මල්ලි ඇහුවා. “මන් මෙයාගෙන් අහලම කියන්නම්කෝ” කියලා මන් එයාට කිව්වා.

“හරි අක්කේ එහෙනම් මට වෙලාව කියන්න මන් ලැස්ති වෙලා ඉන්නම් මොනා හරි තිබ්බොත් මට කියන්න මන් රූම් එකට යනවා”  කියලා අශේන් මල්ලි එයාගේ කාඩ් එක මට දුන්නා. මමත් හරි මල්ලි කියලා කාඩ් එක ගත්තා.

අශේන් මල්ලි ගියාට පස්සේ මන් රූම් එකේ දොර වහගත්තා.  AC එක on කරලා මන් ලහිරුගේ ඇදුම් ටිකක් ගැලෙව්වා. එයාගේ කලිසම ඇරෙන්න උඩ ඇදුම් ටිකයි සපත්තු දෙකයි ගැලෙව්වා. ඒකට ඒත් සිහිය නෑ ගොරව ගොරවා නිදි. ලහිරුගේ ඇදුම් ගැලෙවාට පස්සේ මට ඕනි උනේ මගේ ඇදුම් ගලවලා වොශ් එකක් දාගන්න.

මන් හිමින් මගේ කොන්ඩේ ගහලා තියෙන කටු ගලවන්න හැදුවා. මන් කන්නාඩිය ඉස්සරට ගිහින් තනියම ගලවන්න උත්සහ කලා. ඒත් මට අමාරුයි ඒවා තනියම ගලවන්න. මන් ආයෙත් ගිහින් ලහිරුව අවදි කරන්න  හැදුවා ඒත් වැඩක් උනේ නෑ  . මට එපා වෙලා හිටියේ මොකක්ද මේකට කරන්නේ කියලා හිතා හිතා ඉද්දි තමයි අශේන් මල්ලිගේ කාඩ් එක දැක්කේ.

මන් හිතුවා අශේන් මල්ලිගෙන් උදව්වක් ගන්නවා වෙන කරන්න දෙයක් නෑනේ කියලා. මන් අශෙන්ගේ නම්බර් එක ඩයල් කරලා කෝල් එකක් ගත්තා  එයා අන්සර් කලා.
” අනේ මල්ලි මටඇවිත් පොඩි උදව්වක් කරනවද?” කියලා මන් ඇහුවා.
“ඔව් අක්කේ ඇයි මොකක්ද ප්‍රශ්නේ මොකක්ද කරන්න ඕනි” කියලා එයා මගෙන් ඇහුවා
“අනේ මල්ලි මගේ කොන්ඩේ කටු ටික ගලවගන්න ඕනි පොඩ්ඩක් රූම් එකට එන්නකෝ “කියලා මන් ඉල්ලිමක් කලා.

“හරි අක්කේ ඉන්න මන් එන්නම්” කියලා එයා කෝල් එක කට් කලා

විනාඩි දෙකකින් විතර මගේ රූම් එකට තට්ටු කලා. මන් දන්නවා අනිවාර්යයෙන්ම මේ අශේන් මල්ලි කියලා මන් හිමීන් දෙර ඇරලා එයාව ඇතුලට ගත්තා.  එද්දිම ලහිරු නිදාගෙන ඉන්න විදිය දැකලා” අදනම් මනමාලයා ඇහැරෙන පාටක් නෑ වගේ “කියාගෙන තමයි අශෙන් මල්ලි කාමරේට ආවේ.

“ඒකනේ මල්ලි කියලාවැඩක් නෑ ඒගැනනම් . අනේ ඔයාට පුලුවන්ද මගේ කොන්ඩේ කටු ටික ගලවන්න ” මන් අශෙන්ගෙන් ආයේ ඇහුවා.

This Wela Kathawa unfolds the next chapter of intense attraction, where emotions run wild and rules are broken.

“අනේ ඕක මොකක්ද මන් ගාලවන්නම්” කියලා අශේන් මල්ලි මන් ලගට ආවා. ඒ වෙනකොටත්
මන් ඇදන් හිටපු සාරිය පිටින්මයි හිටියේ මන් රූම් එකේ දොර ලොක් කරලා කන්නාඩිය ලගට ගියා. අශේන් මල්ලි මගේ පිටිපස්සෙන් ඇවිත් හිමින් මගේ කොන්ඩේ කටු එකින් එක ගලවන්න පටන් ගත්තා.
මන් කණ්නාඩියෙන් බලන් හිටියේ. අශේන් එකක් දෙකක් විතර කොන්ඩේ කටු ගලවද්දි හරිම අමුතු විදියට මගේ ඇග දිහා බලගෙන වගේ තමයි හිටියේ.  එයා හැබැයි හරිම සියුම්ව මගේ කොන්ඩේ කටු ගැලෙව්වා  මට තෙරෙන්නෙත් නැති ගානට.  හිමින් ගලව ගලව ඉද්දි එයා මගේ උරිස්සෙන් අත් තියාගත්තා. මට එවලේ මහා අමුත්තක් දැනෙන්න ගත්තා. ………

ඉතිරි කොටස පසුවට ❤🙏

Experience the full Sinhala Wal Katha only on WalKathaPDF — your trusted site for top adult fiction in Sinhala.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest


0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Back to top button

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker