Couple

බිරිඳගෙ මිතුරිය 2 – WalKatha9

Step into the second chapter of Birindage Mithuriya, where secrets grow bolder and passion takes center stage. This Sinhala Wal Katha 2025 update explores hidden desires and the tangled bond between friendship and love.
ඒ ගල් දෙක සිරාම තමයි. මෙහෙම සතියක් ගෙවුනා. සිකුරාදා උදේ wife කෝල් කරල කිව්ව අම්ම ලිඳ ලඟ ලෙස්සල වැටිල කකුල කැඩිල hospital එකේ නතර කරල ඉතින් ගිහින් බලල එන්න. යන්න තමයි ලෑස්තිය. ඔයා එන්නෙ න?” මට එන්න විදියක් නෑ බබා වැඩ නිසා. ඔයා පුතා එක්ක යන්න.” එහෙනම් railway වොරන්ට් එකක් අරං අද එන්න. හෙට හවස කෝච්චියෙ යන්න අපි ලෑස්ති වෙනවා.” “ඔයා එනකම් මම මෙහෙ ඉන්නම්. එව කතාකරන්න පුළුවන් ඔයා ආවම. වොරන්ට් එක අරං එන්නකො. මම වොරන්ට් එක අරං එදා ගෙදර ගියා. සිකුරාදා වරුවෙන් කොහොමත් මම ගෙදර යන දවස. Wife එනතුරු මම එහෙ ඉන්නම් කිවීවම මට කැමැත්තක් කරන්න කිවිව. හවස කෝච්චියට ඒ දෙන්නව නග්ගපු මට වැඩපලට යන්න හිතා හිටියට බැරි වුනා. ඒ කෝච්චිය එන්න ප්‍රමාද වුන නිසා. ඒ වෙලාවෙ අන්තිම බස්එකත් ගිහින් ඒ නිසා මම ගෙදර ගියා උදේ පාන්දරින් යන්න හිතාගෙන බෙල් එක ගහපුවම එයා ඇවිත් දොර ඇරියා. අයිය වැඩපලට යනව කිව්වනේ?” ඔව්. එත් කෝච්චිය එන්න ප්‍රමාදවුන නිසා අන්තිම බස්ඵකත් මිස්වුනා, හෙට උදේ යනවා. ඔයා ගිහින් නිදාගන්න. අයියට මහන්සි ඇතිනෙ. මම කොපි එකක් හදාගෙන එන්නද?” දැන් එපා. ගිහින් නිදාගන්න.” මම කාමරයට ගිහින් ඇඟ සෝදගෙන change එකක් දාල නිදන්න කලින් drink එකක් අරගන්න ලෑස්තිවුනා. එතකොට හොඳට නින්ද යනවා. ටොක්. ටොක් ටොක්. දොරට ගහනවා. මම දොර ඇරියා. ඇයි ආවෙ. නින්ද යන්නෙ නද්ද? මොකවත් ඕනද?” මට අයියත් එක්ක ටිකක් කතා කරන්න ඕන. දැන් පුළුවන්දා දැන් ආවෙ අධ්යය උදේ පාන්දරින් යනව කිව්ව නිසා. “මොකක් ගැනද?” අයිය දන්නවනෙ මගෙ මහත්තය” ඉතින්. “මට ඒ ප්‍රශ්න ගැන අයියත් එක්ක කතාකරල උදව්වක් ඉල්ලන්න ආවෙ. අයියට පුළුවන එයාට තේරුම් කරල දෙන්න. අයිය කියනදේ එයා අහන බව මම දන්නව. එතකොට අපිට අළුතෙන් විවාහ ජීවිතේ පටන්ගන්න පුළුවන්.”
Published exclusively on WalKatha9, this story blends emotion, intensity, and unforgettable twists. Whether you follow Sinhala adult fiction for excitement or deep storytelling, Birindage Mithuriya 2 delivers the perfect continuation.
ඔයා යන්න සාලෙට. මම එන්නම්. මම සරම උඩින් ෂර්ට් එකක් දාගෙන drink එකත් අරගෙන සාලෙට ආව. අයිය මොනවද ඔය බොන්නෙ” මේ විස්කි. ඇයි අහන්නෙ ” “මටත් ආසයි ටිකක් බොන්න.” ඔයා මීට කලින් බීල තියෙනවද?” සමහර වෙලාවට මහත්තය මට බොන්න දෙනව ඉතින් මේ වගේ කරදර වෙලාවලට මම එයාට හොරෙන් බොනව. මම නැගිටල කුස්සියට ගිහින් fridge එකෙන් අයිස් ටිකක් අරං විස්කි එක්ක වීදුරුවකට දාල ගෙනත් දුන්න. එයා ස්තූති කරල අරගෙන හිමින් හිමින් තොල ගාන්න ගත්ත. ටිකකින් මම ඇහුව දැන් කියන්න මොනවද මට කියන්න තියෙනව කිව්වෙ?” එයා ටික වෙලාවක් අහක බලං ඉඳල අඩන්න පටන්ගත්ත. “ඇයි දැන් අඩන්නෙ ” එත් අත්දෙකෙන් මුණ වහගෙන කිසි කතාවක් නැතිව අඬන්නව. විනාඩි 5ක් විතර මම එයාට අඬන්න ඉඩදීල නැගිටල ගිහින් එක ලඟට ගිහින් උරහිසට අත තියල කමක් නෑ. තව ටිකක් අඬල දුක තුනී කරගන්නකො කිව්ව. එයා මගේ අත උඩට මූණ හැරෙව්වා. මගෙ මුළු අතම කඳුළින් නෑවිල. මම අනික් අතේ තිබුණ වීදුරුව පැත්තකින් තියල ඇගේ හිස අතගෑව. ඉන්පස්සෙ sofa එකේ එයා ළඟින්ම වාඩි වුනාම මගේ උරහිසට ඔළුව හේත්තු කරගෙන ඉකිගසමින් හිටියා. මම හෙමිහිට එයාගෙ උරහිසට අත තියාගෙන වැළඳගත්ත.
Your go-to source for trending Sinhala Wal Katha in 2025.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Back to top button

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker