වයිෆ්ගේ බොරුව – 01 – Sinhala Wela Katha

Wifege Boruwa 01 uncovers the secrets behind a seemingly innocent wife whose little lies lead to big consequences and even bigger temptations.
මගේ නම නුවන්. මට දැන් අවුරුදු 29ක් වෙනවා. මගේ ගම කලුතර. මන් විවාහ වෙලා අවුරුදු 3 වෙනවා. වයිගේ නම භාශි. එයාට දැන් 24ක් වෙනවා. අපි යාලු වෙලා තමයි බැන්දේ.
මගේ පවුලේ අම්මයි තාත්තයි අයියලා 3දෙනයි ඉන්නේ. වයිෆ්ගේ පවුලේ තාත්තයි අම්මයි අයියයි හිටියේ. වයිෆ්ගේ පවුල ටිකක් පොශ් පවුලක්. මීට අවුරුදු 5කට කලින් වයිෆ්ගේ තාත්තයි අයියයි ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුනා. අපේ ගෙවල් කිට්ටුවම තමයි වයිෆ්ගේ ගෙවල් තියෙන්නේ. වයිෆ්ලට ටිකක් සල්ලි තිබුනා. තාත්තා නැති උනාට පස්සෙ තමයි ටිකක් ඒ පවුල දුප්පත් උනේ.
Blending the emotional drama of Wal Katha Pituwa with the spice of Sinhala Wal Kata, this story pulls you into a thrilling journey of deception and desire.
භාශිගේ අම්මට 42යි උනේ තාත්තා නැතිවෙන කොට. නැන්දම්මාත් ඇහැට කනට පේන ගෑනි. කොන්ඩේ එහෙම ටින් කරලා ස්ටේට් කරලා ඉන්නේ. ටික කාලයක් යනකොට එයාට ගමේ වෙන පිරිමිත් එක්ක සම්න්දකම් ඇති උනා. මන් දන්න තරමට 3දෙනෙක් හිටියා එයාට. භාශි දන්නෙනම් එක්කෙනෙක් ගැන විතරයි. මන් ඉතින් ඕවා ගැන භාශිත් එක්ක කිව්වේ නෑ. හරි නෑනේ ඉතින් අම්මානේ. භාශි දන්න කෙනා ගෙදරට ඇවිත් ගියා. භාශි සමහර දවස් වලට අඩ අඩ කියනවා ඉතින් එයාට ලැජ්ජ අම්මාට කිසි ගානක් නෑ කියලා.
ඕවා ඉතින් ගමේ ප්‍රසිද්ධ උනා. ඔය හේතුව නිසාම අපේ ගෙදරින් කැමති උනේ නෑ භාශිට. අම්මා කිව්වේ අම්මා යන අඩි පරෙම දුවත් දවසක් යයි කියලා. ඒත අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා. ඒක නවත්තන්න ගොඩක් දේවල් අපේ ගෙදරින් කලා. බැරිම තැන මන් ගෙදරින් ගිහින් භාශිව බැන්දා.. බැදලා මායි භාශියි එයාගේ ගෙදර තමයි හිටියේ. මන් A/ l වලට කොමස් කලේ. මම ඉතින් පිනෑන්ස් කම්පැනි එකක් වැඩ කලා. මට හොද පඩියකුත් තිබුනා. ඒත් ඒක මදි අපිට. භාශිට ගොඩක් වියදම් යනවා. කන්න බොන්න විතරක් නෙමෙයි. ඇදුම් වලට සැලූන් වලට එහෙම ගොඩක් යනවා. භාශිත් ලස්සනයි. කොන්ඩේ හදනවා පාට කරනවා. එයාට ඇදුම් කොච්චර තිබුනත් මදි.
මායි භාශි කසාද බැන්දට ලමයි හැදුවේ නෑ. එයා කිව්වේ 25න් විතර හදමු කියලා එයාට වයස තිබුන නිසා මාත් ඉතින් හදිස්සි උනේ නෑ. භාශි ලස්සන නිසා බබලා හැදුවම ඒ ලුක් එක යනවා කියලා නැන්දම්මා තමයි දැන්ම බබලා හදන්න හදිස්සි වෙන්න එපා කියලා අපි දෙන්නගෙම ඔලුවට දැම්මේ
For daily updates and exclusive Sinhala Wela Katha stories, join our official Telegram channel at https://t.me/walkathaa9 and never miss a moment of the action.